මේක Software එකක් ඒක අපේ Computer එකට Install කලාම අපි එක Open කරලා තියන විට අපිට සල්ලි ගෙවනවා. ඕගොල්ලො බලයි ඇයි මේ නිකන් සල්ලි දෙන්නෙ ඇයි කියලා. නිකන් නෙවෙයි, මේක America වල Company එකක් මේගොල්ලො Software Develop කරනවා. එකට Servers භාවිතා කරනවට වඩා මේ ක්‍රමය ලාබදායි. ඒකට අපි Software එක Open කරලා තත්පර 8 කට $0.001ක් ගෙවනවා. ඒ කියන්නේ දවසට $1.0.3ක්. මේ Software එක Run කරනවට machine එක slow වෙන්නේ නෑ. මේකෙන් use කරන්නේ processor එකෙන් 1% තරම් පොඩි ප්‍රමණයක් විතරයි. Data වැයවෙන්නෙත් දවසටම 1MB to 2MB විතරයි. මේකෙ තවත් වාසියක් තමයි, 1$ ක් සම්පූර්ණ උනාම අපිට සල්ලි ගන්න පුලුවන්. දැන් එහෙනම් වැඩේට බහිමු.
1.) පහල banner එක click කරල Register වෙන්න.
2.) Register tab එකට යන්න.
3.) විස්තර පුරවන්න.
4.) Login tab එකට යන්න.
6 .) Personal tab එකෙහි profile වෙත යන්න.
8.) ඔබේ ජoගම දුරකතන අoකය ඇතුලත් කරන්න.(Account Balance එක රුපියල් 5ක් තිබිය යුතුයි)
9.) ඉන්පසු Get SMS with code click කරන්න.
10.) ඉන්සසු ඔබේ දුරකතනයට SMS එකක් පැමිණෙනු ඇත. එහි සදගන් Code එක එමSMS එක පැමිණි number එකටම Reply එකක් ලෙස යැවිය යුතුය. (ඒකට තමා රු.5ක් ඕනි) දැන් Account එක Verified.
ඉන්පසු එකේ විස්තර පුරවන්න,
chat nickname: කැමති නම්ක්
Payza: ඔයාට site එකෙන් Payza එකට සල්ලි ගන්න ඕන උනාම ඔයාගේPayza එක හදන්න use කරපු email address එක ඇතුලත් කරන්න. (ගිණුමක් නොමැති නම් මෙතන click කරන්න)
(සල්ලි ගන්නකොට තමයි මේ Payza email ඕනි වෙන්නෙ.)
Name and adress පුරවා Save කරන්න. ඉන්පසු ඔබේ Email ගිණුමට mails කිහිපයක් පැමිනෙන අතර ඒ සියල්ල Confirm කරන්න. (email inbox එකේ නැතන් Spam වල බලන්න.)

11.) Download tab එකට යන්න.
12.) Download ThreadeManagerට ගොස් Download කරගන්න.
13.) Download වූ Application එක Install කරන්න.
14.) Install වූ Application internet එකට connect එක App එක Open කරන්න.
15.) එවිට App එකේ ඉහලින් THREADS: 1 ලෙස දැක්වේ. ( THREADS: 0 නම් "Software එක Run කිරීමේදී ඇතිවන ගැටලු" කොටස කියවන්න. 'THREADS: 0 නම් ඔබට මුදල් ලැබෙන්නේ නෑ.. THREADS කියන්නේ Referral ලා නෙවෙයි' ) ඒ අතරම ඔබගේ ගිණුමේ මුදල් ද තත්පර 8කට වරක් වැඩිවෙනු දැකිය හැක...
Referralsලා හොයගත්තොත් ආදායම වැඩි කරගන්න පුලුවන්. .
කවුද Referralsලාකියන්නේ??
මේගොල්ලෝ ඔයා වගේම මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් commission එකක් එනවා.
Referralsව හොයගන්නෙ මෙහෙමයි. ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය ඔයාට එයාගෙන් commission එකක් එනවා 20%ක.
ඒ කියන්නේ ඔයාට software එකෙන් දෙන referral link එක facebook එකේ හරි twitter, වගේ site එකක share කලාම එක click කරල join වෙන අය ඔයාගේ Referral කෙනෙක් වෙනව.
ඒ වගේම ඔයා මේ වගේ blog එකක් හදල link එක blog එකට දල ඔයාගේ යාළුවන්ට blog එකේ link එක share කලාම. යාලුවෝ blog එකට ඇවිත් ඔයාගේ link එක click කරල join වෙන අයත් ඔයාගේ Referral කෙනෙක් වෙනව. ඔයාට blog එකක් හදන්න තේරෙන්නේ නැත්තන් google එකේ How to create a blogger blog කියල search පාරක් දන්න. ඕන තරන් sites තියනව ලේසියෙන්ම blog එකක් create කරන විදිය කියල දෙන. එකකට ගිහින් බලන්න.
ඔයාගේ referral link එක ගන්නSoftware එකේ affiliate කියන එක click කරන්න. එතන ඔයගේ Referral Link එක තියෙනවා. පහල තියන image එක බලන්න.

හිතන්නකෝ ඔයා මෙහෙම Referralලා 100ක් හොයාගත්ත කියල.
Software එක Run කරන එක Referral කෙනෙක්ගෙන් දවසට ඔයාට $0.20 එනව. 100ක් Run කලාම $20 + ඔයා හොයන $1 එනවා එක දවසට. ඒ කියන්නේ මාසෙට 630$. මේ ඒ කියන්නේ Rs 78,000ක් !!!!!!
Software එක Run කරන එක Referral කෙනෙක්ගෙන් දවසට ඔයාට $0.20 එනව. 100ක් Run කලාම $20 + ඔයා හොයන $1 එනවා එක දවසට. ඒ කියන්නේ මාසෙට 630$. මේ ඒ කියන්නේ Rs 78,000ක් !!!!!!
Software එක Run කිරීමේදී ඇතිවන ගැටලු
1. පහත ආකාරයේ Error එකක් පැමිනේ නම්
- ඔබගේ OS එක Windows XP SP1 විය යුතුය. එය Windows XP SP3 (Service Pack 3) දක්වා Update කල යුතුය.
2. THREADS: 0 නම්
- ඔබගේ Mobile number එක Confirm කර නොමැති විට,
- එසේත් නැතිනම්, පහත උපදෙස් පිළිපදින්න.
ඔබගේ Account එකට Log වෙන්න.
Tickets tab එකට යන්න.
New ticket වෙත යන්න.
පහත ආකාරයට, "මම මගේ එක verify කලා. මගේ free thread ඒක active කර දෙන්න."කියා ඔබේ account id එකද යොදා ticket එකක් send කරන්න.
දැන් Chat tab එකට යන්න.
එහිත් you have connected to USA ලෙස වටුනු පසු "මම මගේ එක verify කලා. මගේ free thread ඒක active කර දෙන්න." කියා ඔබේ account id එකද යොදා send කරන්න
Thread එක active කල බව ටික වේලාවකින්, ඔබ වෙත chat එකෙන්ම දන්වනු ලැබේ. විනාඩියක් තුල reply එකක් නැත්නම් නැවතත් යවන්න.
ප්‍රශ්න තියෙනවා Comment නම් කරන්න. මම Reply කරන්නම්..

machang thnx for the info!!
ReplyDeletewhat is your bank?? which bank debit card is more practical to use with payza?
plz reply!
thnx in advance
machang, Im using Commercial Bank normal savings account
Deleteela ela mamath wede patan gatta....
ReplyDeleteThanks machoo