Tuesday, August 20, 2013

Link Share කර මුදල් සෙවීම

මෙයත් අන්තර්ජාලයෙන් මුදල් සොයන එක් කලාවකි. 
මෙමගින් ඔබට අවශය Link එකක් කෙටි කර මුදල් සෙවිය හැක. 

1.)මුලින්ම පහත බැනර් එක  Click කර Register වන්න.






2.) ඉන්පසු Join Now යන්න.




3.) ඉන්පසු පැමිනෙන Form එක පුරවන්න
මෙහි Account Type යන්නට Link Shrinker ලෙස තෝරන්න.
I agree to TAC යන්නට tick එකක් යොදා Join වෙන්න.
Email එකට එන Confirmation Mail එක Confirm කරන්න.



4.) ඉන්පසු Account එකට Log වෙන්න




5.) ඉන්පසු Publisher Tab එකට යන්න.



6.) එහි ඔබට කෙටි කිරීමට අවශය Link එක Type කර Shrink කරන්න.



7.) දැන් ඔබේ ලින්ක් එක Fb, Twitter, Blog, Website වල Publish කරන්න. 
1000 දෙනෙක් ගියොත් ඔයට $4.00ක් හම්බෙනවා. (ලැබෙන ගනන් රටින් රටට වෙනස්. http://adf.ly/rates මෙතනින් ගිහින් බලාගන්න.)


----------

ප්‍රශ්න තියෙනවා Comment නම් කරන්න. මම Reply කරන්නම්..

No comments:

Post a Comment